Harvesting tomatoes after months of hard work. To the taste of the children for their pleasure If you think there was something …
Harvesting tomatoes after months of hard work. To the taste of the children for their pleasure If you think there was something …
© 2021 YumCookingSuccess
හරිම ලස්සනයි නැන්දි 😍😍😍😍👍👍
Gods with your country to fulfill every need…
👍👍🌺🌹🌷
Wow
👌👌👌
Koheda me village eka thiyenne
ලස්සනයි වැඩසටහන
👌🌹🌹🌹🌹🌷🌷👍🙏
Subscribe kra akki❤️🌼👌
☺😊😊 super
🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🥴🥴🥴🥴😖😖😖😖🙁😣
https://youtu.be/9cv5GcRSzkw ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක.අපේ පුතා තක්කාලිවලට හරිම ආසයි.තක්කාලි පෙන්නන්න එන්න කිව්වම ඇවිත් ඉවර වෙනකම්ම බලාගෙන හිටියා.❤️❤️❤️
ඔයාගේ video හැම එකක්ම වගේ මම බලනවා. සමහර කෑම හදලත් තියෙනවා. මටත් තක්කාලි වලින් ඇට ටිකක් එවනවද?
Superb
Love to see your surrounding nature 🥰🇧🇩
nice
so.nice plzz Ora asi videos uplod Karo plzzz wow
හරිම ලස්සනයි.ගොරක තක්කාලි ඇට ටිකකූයි හේන් තක්කාලි ඇට ටිකකුයි ගන්න පුලුවන්ද.ජය වේවා..
Oya Gama koheda lasana gamak 😍❤️
Beautiful….
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක. ගොරකා තක්කාලි දැකලා ආස හිතුනා පුළුවන්නම් බීජ ටිකක් එවන්නකෝ අක්කේ. Kalyani hemantha,143,gurulana,bope,padukka
Sister videos are amazing and beautiful.keep going. lot of love from Tamil Nadu.
Akka oyage gama koheda harima lassanai
Thank you for presenting the nice video's..
Nice sharing dear.nature is very good.you are so good dear.plz dear stay connected.make me friend🤝
තක්කාලි වලින් හදපු කෑම වටිටෝරැව නම් ඇත්තටම මරැ කියලා වැඩක් නෑ මගේ කටට කෙලත් ඉනුවා ද මන්ද ඉතින් 😋😋😋😋
Wow Nice pic Thank you
good Bless you 👌🙏🙏🙏🙏🙏
අක්කේ ලාවුලු අලිපෙර ටිකක් තියෙනවා නම් එවන්නකො බබෙක් හම්බවෙන්න ඉන්න අක්කා කෙනෙකුට ආසයි කියලා හොයනවා මෙහෙ හොයා ගන්න අමරුයි
හරිම ලස්සනයි ඔයා ඉන්න පරිසරය ❤️.
ඔයාගෙ ගම කොහෙද.
❤️❤️
Lanka me bht Bad time chal rha hai I wish sb jaldi theek Ho jaye
Akki oya me wagawata danne mona pohorada?mage wagawa sarukarana kiyala danawada?
Harima lassani 🌷🌷🌷🌷🌷👍
It’s so nice and very clean you doing your cooking 🧑🍳 good luck 👍🏾
Looks so nice and tasty .Beautiful xx
Can i get this catgori tomato tree
Oyage tomato omlet eka mm hawasa snack time eke mage puthata dunna.gdk asawen eya kawe.godak pin oyata.
තක්කාලි කෑම වට්ටෝරු ටික නම් නියමයි .රස වෑහෙන පාටයි අක්කෙ.සුබ පැතුම් .
අනේ අක්කෙ මටත් හේන් තක්කලි ඇට ටිකක් පුළුවන් නම් එවනවද 425/1 වල්ගම හංදිය , අතුරුගිරිය චාමිකා දිලුක්ෂි
❤️❤️❤️😋😋
https://www.youtube.com/watch?v=nOeSaZDFwK4
Mango curry taste of the village – Mango curry (Aba maluwa) Recipe -NaturallyTasty .🥰👇🙏
* – ගමේ අඹ කරි රසට අඹ කරි වට්ටෝරුවන .
* – 村里的芒果咖哩味道 芒果咖哩食譜 .
* – கிராமத்து மாம்பழ கறி சுவைக்கான மாம்பழ கறி சமையல் .🥰👇🙏
දෝණි ඒ තක්කාලි කෑම වට්ටෝරුව නියමයි …රඹුටන්, ආත්තා සේරම පීදිලා ආසාවෙ බැහැ.හොඳයි ඔයාලා ට සියළු ✌ තෙරුවන් සරණයි ….🙏
ගොරකා තක්කාලි ඇට එවන්න බෑයිද අක්කේ….ආසයි හිටවන්න
Oyage vediyo hema ekakma wage asawen balanne.
Akke me goraka thakkali punchi kale amma gedarata genawa matakai dan koitaram hewwat ganna na.oyanam harima dakshai 🌻🌻🌻🌻🍅🍅🍅
😍😍😍
God bless you all