oatsrecipe #oatspudding #overnightoats #overnightoatsrecipe #overnightoatmeal #oats #oatsmeal Overnight Oats හදන ක්‍රම …
oatsrecipe #oatspudding #overnightoats #overnightoatsrecipe #overnightoatmeal #oats #oatsmeal Overnight Oats හදන ක්‍රම …
© 2021 YumCookingSuccess
Meka babalata cool vedi nedda dr udeta kanna?
Ane thank you so much bhagi man kehel saha kiri ekka vitharai kanne ekama kaala epa vela hitiye ane thank you man meka hadala balannam mata denaganna puluvannda dear fridge eke noda thiyanna puluvanda kiyala mokada me davas vala mage fridge eka kedila😕 ane thank you aayemath me receipe ekata aadarei😍😘😍😘😍😘
🥰🥰♥️
Akki jam damma nisa panirasa wadi Athine
Hrima rsai akka .thnks oyt apit rsa recepie kyl dnwt
Thank u for the simple and Healthy recepie ❤️
Odes melo rahak na
Oyage harì posh eka ne
හරිම රස පාටයි නංගි ❤️❤️
Thank you Bhagi..!!! Easy delicious meal preps..
Like 🌼🌼🌼
💗🌷🌷මම මෙතෙක් දවස් ආහාරයට ගත්තෙ කෙසෙල් කිරි සමග වෙනස්ම රෙසපියක් ස්තුතියි මිස් බුදුසරනයි
Thank you!🥰🌹🌹
It's amazing. I'll try 💓💐
ඕට්ස් වෙනුවට කොර්න් flex danna epada?
Me ganiye ratama vinasa we la thiyeddi gon athal den nathuwa hitapan
Meakata ටිකක් samana එකක් මම හදනවා . Eaka මම danagatte Pink room utube channel එකෙන් . Housbound udeata office geniyanawa. Me විදිහට හදනවා ළඟදීම .thank u . Bhagis kitchen . අලුත් , ලේසි ,රස resipy denawata . Dan ra 10.05 welawa.ගෙදර aya නිදි .current awe dan. මම v7 / bhagis kitchen / ara ඔයා kiwwa රූපවාහිනියට ආව අක්කාගෙ channel eka / sakurage channel eka / pink room / fan කෙනෙක් . Oyala ඔක්කොම ගොඩාක් හොඳ gahanukama පිරුණු aya. මම oyalagen ගොඩාක් deawal ඉගෙන gannawa. Oyala හැමෝටම suba pathanawa.
Thank.u ♥️♥️♥️
Thank uu baghi.mn oyage banana rulan cake eka හැදුවා
වාව් නියම අදහස් ඔයාටත් එන්නේ නංගි..වැඩියෙන්ම හිත ගියා 🍫 පුඩින් එකට නංගා. බඩු ටික ගත්ත දවස හදන්න බලන් ඉන්නවා..බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට..🙏 බුදු සරණයි නංගා..🤗🥰🙏
Akki harima watina video ekak.akki mata danagann puluwnda quartz wlin countertop ek haduwama unuwen hadissiyewath souse wge halunoth damage wenwd kiyl.kaha wge deyk watunoth clean krnne kohomd akki quartz countertop ekk ane akki reply ekk denn mm lagadi pantry cupboard hadann inne
👍👍👍
Akki akkila me lagade short video ekkak genawe panipuri recipe eka gena restaurant ekkada ගිහිල්ලා akki e dawase deers wela hitiye begi shirt ekkak da
Seems delicious..Thanks Bhagi 🥰👌
රසම රසයි😘😘
Thank you නංගී බබා😘
අද වීඩියෝ එක බලන්න පරක්කු වුනා.හරිම රස පාටයි.😍😍
Rasai wage.hadanna asa hithuna.oats pct ekakuth genath thiyenne.den hadanna puluwan.thank you nangi
😘😘😘😘😘
කෙට්ටු වෙන්න උවමනා අයට හොදයි .රසට කන්න පුළුවන් දෙයක් .බුදු සරනයි ඔබට .දන්න දේ බෙදා ගන්න එකත් පිං ……
Thanks a lot Baghi this is very helpful and easy to make .keep up the good work
Healthy 😋👍
ගොඩක් ස්තුතියි නංගා❤️❤️💐💐 ආසාවෙන් හිටියා මේ රෙසිපි එක එනකන් ❤️❤️ ඔයාට සම්මා සම්බුදු සරණයි🙏🙏
Woww akki.rasa patae.hariima guna recipe ekak.thank u akkiiii.adarae ❤❤❤❤
Thank you akki mewa apita kiyala denawata chocalte oats pudding eka nam අනිවාර්යයෙන් hadanawa mn akki morning routine vedio ekak gennako aye vedio එකකට
මේකට කෙට්ටු වෙනවද මහත් වෙනවද අක්කේ
❤️❤️❤️
Dakkama asa hithuna Akki.thank you oyta api ekka rasa dewal share karanawata.
Thank u for the simple and Healthy recepie ❤️
බොහෝම ස්තූතියි අක්කේ..ඔයාගේ කාලය ශ්‍රමය වැය කරලා අපි වෙනුවෙන් මේ වගේ වැදගත් පැහැදිලි වීඩියෝ ගේනවට. මේ රෙසිපි දෙකම ට්‍රයි කරලා බලන්නවා අනිවාර්යයෙන්ම..ඔයාගේ රෙසිපි වල කොහොමත් රස ගුණ ගැන ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ අක්කේ…. ආයෙත් බොහොම ස්තූතියි අක්කේ ❤️
මේ චොක්ලට් පුඩිං එක නම් මට හොද idea එකක්.බබා හැමදාම උදේට කාල යන්න කැමති පොඩි දෙයක්.ගොඩක් වෙලාවට oats වලින් කැද එකක් හදනවට එයා කැමති.ගොඩක් හප හප කන්න කැමති නෑ.නංගි මේක පෙගුනම කෑලි ගොඩක් soft වෙනවද.බබා චොක්ලට් වලටත් ආස නිසා සතියකට සැරයක් විතර දෙන්න හොදයි කියලා හිතුනා.ගොඩක් ස්තූතියි අයිඩියා එකට🌹❤️
Oats wehenma kiri එකතු keranawada
ඒකනම් නියම රස පාටයි නංගී 😍😍 ..ඒ වගේම ගොඩක් ම ගුණදායක කෑමක් නිසා වටිනා රෙසිපි එකක් …..👍👍
Thanks. I will try this.
Rasa pataii akkiii😜😜😜 akki api kamati home tour ekak krnawanm
Supri oyage video ape gdr aya asawen blnwa budusrani dennatama sathutin Inna hemadama